කුරුණෑගල රත්කරව්ව ප්‍රදේශයේ බලපත්‍ර රහිතව අනවසරයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ බොරΩළු කැපීමේ ස්ථානයක් වැටලීමට කුරුණෑගල විශේෂ කාර්ය බලකා නිලධාරීන් පෙරේදා සමත් විය.
වැටලීම සිදු කරන අවස්ථාවේදී එහි තිබී ටිපර් රථ 3ක්, බැකෝ යන්ත්‍ර 2ක් සමග පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට විශේෂ කාර්ය බලකාය කටයුතු කර ඇත.
මෙම වැටලීම සදහා මුලිකත්වය ගත් කුරුණෑගල ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක නීති× එච් එම් අබේරත්න මහතා පැවසුවේ මෙය විශාල වශයෙන් රජයට ලැබිය යුතු ආදායම අහිමි කිරීමක් හා රටේ අනාගතය හා පරිසරය විනාශ කිරීමක් බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කුරුණෑගල බොරලු කැපීමේ ස්ථානයක් වටලයි