කුරුණෑගල මහරෝහල අසළ ඇති පාලමේ අළුතැවැඩියා කටයුතු හේතුවෙන් කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය එම ස්ථානයෙන් නතර කැර ඇතැයි ද ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලීසිය ඉල්ලා ිසටියි. කොළඹ සිට කුරුණෑගල දෙසට පැමිණෙන වාහන වෙහෙරහන්දියෙන් වමට හරවා මීගමුව මාර්ගයේ ගමන් කිරවීමට පියවර ගෙන ඇත. කොළඹ දෙසට ධාවනය වන වාහන නාවින්න හන්දිය ඔස්සේ ගමන් කළ යුතු බව ද පොලීසිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කුරුණෑගල ගමන අසීරුයි