(සේනක බණ්ඩාර )
නෑගම්පහ මුස්නව වැවේ මාළු ඇල්ලීමට දැළක් එලමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකුගේ සපාකෑමට ලක් වී තුවාල ලබා රෝහල් ගතකර ඇත.
මෙසේ රෝහල්ගත ඇත්තේ මුස්නව නෑගම්පහ ලිපිනයේ පදිංචි ජී.එම්.ජී. රන්බණ්ඩා නැමැති 45 හැවිරිදි අවිවාහකයෙකි.
තුවාල ලබා රෝහල්ගත කර සිටින පුද්ගලයාගේ තත්ත්වය පිළිබඳව විමසු විට නෑගම්පහ රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරි එම්.ඒ. ජනිත්‍රී සදරිකා රූපසිංහ සිංහ මහත්මිය මෙසේ කීවාය.
'ඔහුගේ පාදයක සිදුවී තිබූ තුවාල හේතුවෙන් අවශ්‍ය ප්‍රතිකාර සිදු කළා. එසේම ඔහුගේ තත්වය බරපතල නැහැ' යැයි ඇය පැවසුවාය.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
599
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කිඹුලකු සපා කෑමෙන් පුද්ගලයෙක් රෝහලේ