ජයරත්න වික්‍රමරාච්චි
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේ දී අද (11) කැබ් රථයක වල් අලියකුගේ හැපීමෙන් කැබ් රථයේ ගමන් කළ පුද්ගලයකු මිය ගොස් ඇතැයි කරුවලගස්වැව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.
පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් වල් අලියා ගේ හැපීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය හා කරුවලගස්වැව වනජීවි කාර්යාලය වැඩිදුර විමර්ශන පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
184
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැබ් රියක අලියෙක් ගැටී අයෙක් මරුට