IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කබුරුගමුවේ අනතුරකින් කුඩා දැරියක් මරුට

(තරංග ගුණරත්න)

වැලිගම කබුරුගමුව ප්‍රදේශයේ අද (21) සිදුවූ රිය අනතුරින් වයස අවුරුදු 3ක දැරියක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි කොටවිල පොලිසිය පවසයි.

මාතර සිට වැලිගම දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් වයස අවුරුදු 3ක දැරියක බරපතල තුවාල ලබා මාතර මහා රෝහලට ඇතුළුත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

ලොරි රථය පැදවූ රියදුරු කොටවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සුල්තානාගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.



අදහස් (0)

කබුරුගමුවේ අනතුරකින් කුඩා දැරියක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 332 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site