IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කප්පම් ඉල්ලූ පුද්ගලයෙකුට පිහි පහරක්

(සිරිනිහාල්  ගමගේ)

ගාල්ල ඩික්ෂන් හන්දිය අසල වෙළද සැලක් පවත්වාගෙන යන ව්‍යාපරිකයකුගෙන් කප්පම් ඉල්ලා සිටි අයෙකුට ව්‍යාපාරිකයා විසින් පිහියකින් පහරදීම නිසා කප්පම්කරු කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

ගාල්ල, වැලිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 26 හැවිරිදි කප්පම්කරු තම වෙළද සැලට පැමිණ රුපියල් දෙදහසක කප්පමක් ඉල්ලා කරදර කළ බවත් ඒ අවස්ථාවේදී පිහියකින් පහරදුන් බවත් ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත.

 

 



අදහස් (2)

කප්පම් ඉල්ලූ පුද්ගලයෙකුට පිහි පහරක්

Senarath Wednesday, 27 February 2019 03:27 AM

ඇත්තටම ඔහු කප්පම් ඉල්ලාගෙන ඇවිත් පිහිපාර කාවා නම් වෙළඳ සලේ අයිතිකරුකර ඇත්තේ ඉතාම හොඳ ක්‍රියාවක්. එහෙම නැත්නම් තව අවුරුදු 5 කින් 10 කින් තවත් මධුෂ් කෙනෙක් ගාලෙන් බිහිවේවි. මේවට විරුද්ධව නැගී සිටින මිනිසුන්ව තව තවත් දිරිමත් කරන්න ඕනේ.

:       0       29

tharuka Wednesday, 27 February 2019 04:49 AM

මම හිතන්නේ මෙතන වෙනම දෙයක් වෙලා තියන්නේ............... රුපියල් දෙදහසක කප්පමං කවුරුවත් ඉල්ලන්නේ නේ............. ඒ අපු මනුස්සය ඉල්ලන්න ඇත්තේ ණයට දෙදාහක් හෝ ගතට ණයක්,

:       41       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site