( ක. ග. කරුණාරත්න)
පොළොන්නරුව කඳුරුවෙල ප‍්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි දෙමහල් වෙළඳ සංකීර්ණයේ වෙළඳසලක අද (26 ) උදෑසන ගින්නක් හටගත්බව පොළොන්නරුව පොලීසිය කියයි.
පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඵ්කකය සහ පොළොන්නරුව පොලීසිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.
වෙළඳසැලේ උඩුමහලේ ඵම ගින්න හටගෙන ඇති බවත් ඊට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැතැයිද විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරීහු ප‍්‍රකාශ කළහ.
පොළොන්නරුව පොලීසිය මේ පිලිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කඳුරුවෙල වෙළඳ සංකීර්ණයක ගින්නක්