IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කන්නෙලිය රක්ෂිතයේ වල්ලපට්ටා කැපූ දෙදෙනෙක් අත්අඩංගුවට

(ජේ.කේ.එල් චාමින්ද)

කන්නෙලිය රක්ෂිතයේ  නිති විරෝධිලෙස වල්ලපට්ටා කැපු පිය පුතු දෙදෙනෙකු වල්ලපට්ටා කිලෝ පහක් සමඟ අද (06) කන්නෙලිය රක්ෂිතය තුළදී අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි.

බණ්ඩිය දොළ මාවතේ සිටි කිලෝමීටර් දෙකක් පමණ  ඇතින්  කන්නෙලිය රක්ෂිතය තුළ වල්ලපට්ටා  කපා ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වි ඇත.

සැකකාර පිය පුතු දෙපල දින තුනක් පමණ රක්ෂිතය තුළ සිට වල්ලපට්ටා කපා ඇති බව  පොලිසිය පවසයි.

වල්ලාපට්ටා කැපීමට යොදාගත්  පොරවක්, පිහි කැති ඇතුළු උපකරණද පොලිස් භාරයට ගෙන ඇත. මොවුන් රක්ෂිතයෙන් පිටතට පැමිණෙන විට වල්ලපට්ටා අළෙවී කිරීම සඳහා ගැනුම්කරුවන්ට ජංගම දුරකතන මගින් දන්වා ඇති බවද පොලිසිය පවසයි. වල්ලපට්ටා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 12ත් 15ක්  අතැ වන බවද  පොලිසිය පවසයි.

 



අදහස් (1)

කන්නෙලිය රක්ෂිතයේ වල්ලපට්ටා කැපූ දෙදෙනෙක් අත්අඩංගුවට

sumithra wickramage Tuesday, 06 November 2018 07:04 PM

මේ මනරම් ස්ථානය කන්නෙලිය රක්ෂිතය නැරබීමට අපි කිහිප විටක්ම ගියා. එය සුන්දර වටින ගස් ඇති වටින ස්ථානයක්. අපි යන විට මුදල් ගෙවා ඇතුළු වීමට සිදු වුන අතර එහි කිහිප දෙනෙකු මගපෙන්වන්නන් සහ ආරක්ෂකයන් ලෙස රාජකාරි කලා. එසේ තිබියදී මේ විශාල වනාන්තරයට ඇතුළු වී හොරෙන් වල්ලපට්ට කපා ගන්නේ කෙසේද? මෙහි වැඩ කරන අයගේ අනුදැනුමකින් තොරව එසේ කල හැකිද? නැවත මෙවැනි දේශද්‍රෝහී විදියට වැරදි කිරීමට බැරිවෙන ලෙසට දැඩි දඬුවම් දී මේ රක්ෂිතය ආරක්ෂා කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site