(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් කන්දෙනුවර වතුයායේ වතු කාර්යාලය කරගහලන්ද ප්‍රදේශයට රැගෙනයාට විරෝධය දක්වමින් එහි සේවකයෝ අද (12) විරෝධතාවක නිරතවුහ.
වසර 150ක සිට වතු කාර්යාලය එම ස්ථනයේ පවත්වාගෙන ගොස් ඇති බවත් වෙනත් එය ස්ථානයකට එම කාර්යාලය කරගහලන්ද රැගෙන යාමෙන් කිලෝමිටර් 03ක පමණ ගමන් කිරිමට සිදු විමෙන් වතු කම්කරුවන්ට ගැටළු රැසක් මතුවන බව විරෝධතා කරුවෝ පවසති.


2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කන්දෙනුවර වතුයායේ උද්ඝෝණයක්