IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


කන්දකැටිය ප්‍රා සබේ අයවැය සම්මතයි

නිශාන්ත කුමාර   
                       
                
 කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ   2019 වාර්ෂික අයවැය ලේඛනය අද (18) වැඩි ජන්දයකින් සම්මත විය.   
                           
 කන්දකැටිය ප්‍රාදේශීය   සභාවේ   අයවැය ලේඛනය     අද (18) එහි සභාපති කමල්  රාජපක්ෂ   මහතා විසින් සභාව වෙත ඉදිරිපත් කළ අතර එයට පක්ෂව එක්සත්  ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනා ඡන්දය ප්‍රකාශ කළහ.  
        
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් හත් දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.                                                
 ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව අනුව අයවැයට පක්ෂව සහ විපක්ෂවව  සමාන ඡන්ද සංඛ්‍යාවක් ලැබීම නිසා   ප්‍රාදේශීය  සභා  පනතින්   සභාපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව තීරක ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාවිය.                                  
ඒ  අනුව සභාපතිවරයා අයවැය ලේඛනයට පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ අයවැයට පක්ෂව ඡන්ද නමයක් (09) හා විපක්ෂව ඡන්ද අටක් (08) වශයෙන් එක් වැඩි ඡන්දයකින්  සභාවේ අයවැය එහි පාලන බලය හිමි එක්සත් ජාතික පක්ෂය විසින් දිනා ගනු ලැබීය.



අදහස් (0)

කන්දකැටිය ප්‍රා සබේ අයවැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31986 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14441 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11225 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site