(ඞී.කේ.රත්න)
රජය විසින් ගම්මිරිස්වලට රුපියල් 900ක සහතික මිලක් නියම කරන බව පැවසුවද මේ වනතුරු එය සිදු නොකල බැවින් ඉදිරියේදී ගොවි ජනතාව සමඟ පාරට බැස රජයට විරුද්ධව දැවන්ත උද්ඝෝෂණයක නිරත වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (21) බදුල්ල කන්දකැටිය වාසනාගමදී පැවසීය.
විදේශීය රටවලින් ගම්මිරිස් ආනයනය කිරීම නිසා වෙනත් වසරවල රුපියල් 2000 ට තිබූ ගම්මිරිස් කිලෝවක මිල මේ වන විට රුපියල් 500 කට විකුණාගත නොහැකි බැවින් මේ වන විට ගොවි ජනතාව තම ගම්මිරිස් අස්වනු අත්හැර ඇති බවත් මෙයට රජය වගකිව යුතු බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
ප‍්‍රදේශයේ ගම්මිරිස් ගොවීන්ගේ ගොවි ගැටලූ සාකච්ඡා කිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය අමතා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කන්දකැටියේ ගම්මිරිස් ගොවිහු සහතික මිලක් ඉල්ලති