IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කාන්තාවන් විවාහ කරගන්නා බව පවසා මුදල් වංචා කළ ගුවන් භටයා රිමාන්ඩ්

 

නිමන්ති රණසිංහ

කාන්තාවන් විවාහ කරගන්නා බව  පවසමින්  රුපියල්  තුන් ලක්ෂ හැත්තෑ නවදහස් පන්සියයක මුදලක් වංචා කළ බව කියන ගුවන්  හමුදා නායක ගුවන් භටයෙකු  ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්  ලංකා ජයරත්න මෙනවිය අද (20)  නියෝග කළාය.
 
මඩකළපුව ගුවන් හමුදා කඳවුරේ සේවය කරන  සීදුව ප්‍රදේශයේ පදිංචි  මුතුගලගේ දිනේෂ් නැමැත්තෙකු මෙලෙස රිමාන්ඩ් කෙරිණි. 
 
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සෞඛ්‍ය සහයිකාවකගේ පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර 32 හැවිරිදි ඔහු දෙදරු පියකු බවද  පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.



අදහස් (0)

කාන්තාවන් විවාහ කරගන්නා බව පවසා මුදල් වංචා කළ ගුවන් භටයා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site