(එස් .ඩි. කොඩිකාර )
කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය යතුරුපැදියකින් පැමිණ කොල්ල කා පලා ගිය යුද හමුදා සෙබලෙකු සී.සී.ටී.වී දර්ශන උපයෝගී කරගෙන ඔහු සේවය කරන හම්බන්තොට යුද හමුදා කඳවුරේදී අද (20 ) අත්අඩංගුවට ගත්බව අකුරැස්ස පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබලෙකු බව පොලිසිය පැවසීය .
මොහු තවත් පුද්ගලයෙකු සමඟ යතුරුපැදියකින් පැමිණ අකුරැස්ස මලිදුව ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩා ගෙන ගොස් තිබේ.
කොල්ලකා රැගෙන ගිය රන්මාලය ගාල්ල ප්‍රදේශයේ රන් භාණ්ඩ උකස් ගන්නා ස්ථානයකට ලබාදී රුපියල් 37,000 ක මුදලක් ලබාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාලය කැඩූ හමුදා සෙබලෙකු අත්අඩංගුවට
ruchi Monday, 20 January 2020 06:25 PM
අර මාල කඩපු ඇමතිගේ ආදර්ශයක්ද දන්නේ නැහැ...දියවන්නාවට යන්න නම් මාල කැඩීම අනිවාර්යයිලු.
rocky Tuesday, 21 January 2020 02:54 AM
පාර්ලිමේන්තු ඡන්දෙට ඉල්ලුවොත් මිනිහා ජයග්‍රහණය කරනවා. කළුතර දිස්ත්‍රීක්කයෙන් ආවොත් ජය සිකුරුයි !