IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කන්තලේ ප්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 13කින් සම්මතයි

(අමදෝරු අමරජීව)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කන්තලේ ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා සභාපති සමන් ඒකනායක මහතා අද (13) ඉදිරිපත් කරණු ලැබූ අයවැය වැඩි ඡන්ද 13කින් සභා සම්මත විය.

අයවැයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11 ට අමතරව එම පෙරමුණට සහය දක්වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු හතර දෙනා සමඟ සමස්ථ ලංකා මහජන කොන්ග්‍රසයේ  මන්ත්‍රීවරයෙකු හා ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදීම විශේෂත්වයක්  වුහ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියන් තිදෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයෙන් පිටවුහ. ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයෙකු  ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිම ද විශේෂත්වයකි.



අදහස් (0)

කන්තලේ ප්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 13කින් සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site