IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කොන්ත්‍රාත්කරුවෝ ගාල්ලේ උද්ඝෝෂණයක

(ඩී.ජි.සුගතපාල)

පසුගිය රජයේ ගම්පෙරලිය වැඩ සටහන යටතේ කරන ලද කොන්ත්‍රාත්වල මුදල් ලබාදෙන ඉල්ලා කොන්ත්‍රාත්කරුවෝ පිරිසක් අද (26) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුහ.

අම්බලන්ගොඩ සහ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කොන්ත්‍රාත්කරුවෝ පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

තමන් බැකුවලට ණයවි වෙළඳසල් වලින් ණයට භාණ්ඩ ලබාගෙන කණකර පවා උකස්කර කොන්ත්‍රාත්කර  ඒවායේ බිල් ඉදිරිපත් කර මාස ගණනක් ගතව ඇතත් තවමත් මුදල් ලබා නොදුන් බවයි. මේ නිසා තමන් මහත් අපහසුවට පත්ව ඇති බවත් තමන්ගේ මුදල් නොගෙවීම බලවත් අසාධාරණයක් බවත් ඔවුහු කියා සිටියහ.

උද්ඝෝෂකයන් පැයකට අධික කාලයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් සිටි අතර පසුව  පිරිසෙන් කිහිප දෙනෙකු දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වුව ද එය අසාර්ථක විය.

  



අදහස් (1)

කොන්ත්‍රාත්කරුවෝ ගාල්ලේ උද්ඝෝෂණයක

lalithm Wednesday, 26 February 2020 07:43 AM

චීවරධාරියෙකුත් ඉන්නේ. මොන කොන්ත්‍රාත්ද එයා කරලා තියෙන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 845 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2488 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1785 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site