IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කාදිනල්තුමාට වීසා නොදේ : ලන්ඩන් ගමන අවලංගු කරයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යයාලය මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාට වීසා ලබා නොදීම නිසා ලබන නිදහස් දා බ්‍රිතාන්‍යෙයේ ශාන්ත ජෝජ් දේවස්ථානයේ දේව මෙහෙය අවලංගු කළ බව කාදිනල් මාදුරේ ප්‍රකාශකයෙක් කියයි.

කාදිනල් තුමා විසින් ඉදිරිපත් කරන වීසා ඉල්ලුම්පත අසම්පූර්ණ නිසා වීසා ලැබී නැති බව දන්වා ඇතැයි එම ප්‍රකාශකයා කියයි.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යයාලය පවසනුයේ කාදිනල්තුමා මෙම වසරේ වීසා අයදුම් පතක් ඉදිරිපත් කර නොමැති බවයි.



අදහස් (0)

කාදිනල්තුමාට වීසා නොදේ : ලන්ඩන් ගමන අවලංගු කරයි

ටිකිරි Sunday, 31 January 2016 09:19 PM

අපි නිශ්ශබ්දව ඉන්න එකයි හොඳම දේ. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 31 January 2016 08:07 AM

ලංකාවේ වීසා ක්‍රමය වගේ නොවේ බටහිර රටවල වීසා ක්‍රමය. වීසා ඉල්ලුම නියම ආකාරයට නැත්නම් වීසා නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 47 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site