රවින්ද්‍ර විරාජ් අබයසිරි
කථානායකවරයාගේ හැසිරීමට එරෙහිව හා පාර්ලිමේන්තුව විසිරුවා හැර වහා පාර්ලිමේන්තුව මැතිවරණයක් ලබා දී ජනතා පරමාධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා මාතලේ නගරයේදී අද( 23) දින විරෝධතාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට හිටපු අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් ද ජනතාව ද සහභාගී වූහ.
මාතලේ ඔරලෝසු කණුව අසළට පෙළපාලියෙන් පැමිණි විරෝධතාකරුවෝ යළි මැතිවරණයක් ලබාදෙන ලෙස ඉල්ලා ජනතා පෙත්සමකට ද අත්සන් ලබාගත්හ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කථානායකවරයාගේ හැසිරීමට එරෙහිව මාතලේත් විරෝධතාවක්