
(ජේ.කේ.එල් චාමින්ද සහ ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා )
වැසි සහිත කාලගුණික තත්වයත් සමඟ අද (06) පස්වරුවේ ඇති වු සුළං තත්වය හේතුවෙන් නිවසක් මතට කිතුල්ගසක් කඩාගෙන වැටිමෙන් උණවටුණ රෑමස්සල බොනවිස්ටා ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ උණවටුණ රූමස්සල ,පහළවෙල බොනවිස්ටා ප්‍රදේශයේ පදිංචි සුනිලා කාන්ති ජයසිංහ (59) නැමති තැනැත්තියකි.
නිවස මතට කිතුල්ගස කඩාගෙන වැටිමෙන් මෙම කාන්තාව මියගොස් ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය පවසයි


ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා - ඡායාරූප
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිතුල් ගසක් නිවසට කඩා වැටී කාන්තාවක් මරුට