IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොතලහිඹුටු කැබලි 26ක් සමඟ අයෙක් අත්අඩංගුවට

(කේෂර ගුණතිලක)
 
උඩවලව තණමල්විල ප්‍රධාන මාර්ගයේ වලවේගම හන්දියේදී කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී මල් බඳුන් අයුරින් සකසන ලද කොතලහිඹුටු කැබලි 26ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව සෙවනගල පොලීසිය පවසයි.
 
 ඖෂධීය ශාකයක් වන කොතලහිඹුටු කැපීම, විකිණීම සහ ප්‍රවාහනය කිරීම නීතිවිරෝධී බව පොලිසිය පවසයි.. 
 
 අත්අඩංගුවටගත් සැකකරු හා භාණ්ඩ ඇඹිලිපිටිය මහේෂ්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

 



අදහස් (0)

කොතලහිඹුටු කැබලි 26ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site