(එච්.එච්.ධර්මපාල)
රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ හතර වන උප කුලපතිවරයා වශයෙන් එයාර් වයිස් මාෂල් එච්.එම්.එස්.කේ.බී කොටකදෙනිය මහතා අද (16) සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.
නව උප කුලපතිවරයා පිළිගැනීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් උත්තමාචාර පෙළපාලියක් ද පවත්වනු ලැබූ අතර එම අවස්ථාවට විශ්ව විද්‍යාල නියෝජ්‍ය උප කුලපති මේජර් ජෙනරාල් අයි.පී.රණසිංහ , දක්ෂිණ මණ්ඩාධිපති බ්‍රිගේඩියර් ඒ.එස් හේවාවිතාරණ ,නියෝජ්‍ය උප කුලපති (අධ්‍යයන) ජ්‍යෙෂ්ඨ මහචාර්ය ජයන්ත ආරියරත්න යන මහත්වරුන් සහ පීඨාධිපතිවරුන්,ත්‍රීවිධ හමුදා නිලධාරීන් , අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය, සේවා ශිෂ්‍ය භට නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.



2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති අලුත් වෙයි