IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කතරගම පාසලක ඡායාරූප ගත් අයෙක් අත්අඩංගුවට

(එම්. කේ. නන්දසේන)

කතරගම ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රාථමික විදුහල ඡායාරූප ගත කළ බව කියන පුද්ගලයෙකු සිසුන්ගේ දෙමවුපියන් කළ පැමිණිල්ල මත අද (03) අත්අඩංගුවට ගත් බව කතරගම පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ පදිංචි අයෙකි. ඔහු 1985 වර්ෂයේ  ජර්මනියට ගොස් එහි පදිංචීව සිටි අයෙකු බවද පොලීසිය ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.

මෙම සිදුවීමත් සමග දෙමව්පියන් නොසන්සුන් වී තම ළමයින් නිවෙස් වෙත රැගෙන යාමට උත්සාහ කළද, පොලීසිය පාසල වෙත පැමිණ ආරක්ෂාව යොදවා ළමයින් රැගෙන නොයන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කළේය. 



අදහස් (0)

කතරගම පාසලක ඡායාරූප ගත් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site