ඩී.ජී.සුගතපාල
කතරගම වැඩිහිටිකන්ද ප්‍රදේශයේදි සහ කතරගම රෝහල පිටුපසදි ගිනි අවි දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අද(19) සවස අත් අඩංගුවට ගෙන කතරගම පොලිසිය වෙත බාරදි තිබේ.
ටි.56 උණ්ඩ දැමිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ එම උණ්ඩ 16ක්ද සමග කතරගම රෝහල පිටුපස පදිංචි පුද්ගලයකුද බෙහෙත් කොටන තුවක්කුවක් සමග වැඩිහිටිකන්ද පදිංචි පුද්ගලයෙකුද මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
කතරගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කතරගමදි ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට