2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2344
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිතුනු බැතිමතුන්ගෙන් භික්ෂූන්ට පිරිකර
ජනහිත Saturday, 04 February 2017 10:59 PM
අපේ ජාතික හැඟීම හා ආගමික එකඟතාවයේ වටිනාකම් කොපමණද කියලා කියන්න බැහැ මෙවැනි සද්කාර්යයන් අපි ඉතාමත්ම අගය කරන අතර ඒ ගැන කෘතඥ වෙමු. (නි)
ඉන්දික Sunday, 05 February 2017 01:48 AM
ඉතාමත්ම අගය කරනවා (නි)
ඇන්ජලෝ Sunday, 05 February 2017 11:58 PM
මෙවැනි දේද ලංකාවේ සිදුවේ. පූජකයින් විසින් සමාජයට පෙන්විය යුතුව ඇත්තේ මෙවැනි දෙයයි. එසේ නැතුව වෛරය වැපිරවීම නොවේ (නි)
රුවන් Sunday, 05 February 2017 05:09 AM
සිංහලයාගේ එකමුතු කම පෙන්වන කටයුත්තක් සතුටුයි බොහොම (ම)
බන්දුල Monday, 06 February 2017 12:58 AM
ඒ වගේම භික්ෂුන් වහන්සේලා තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගත යුතුයි. ගිහියන්ගේ ඕනෑ එකටයි එපා එකටයි උද්ඝෝෂණ කරන්න පාරට බැහැලා සිවුර කරට අරන් පිස්සු නටනේ නැතුව (නි)
සංජීව Monday, 06 February 2017 10:08 AM
අර සේනාවට ටිකක් කිචි කිචි වගේ ඇති මේ වගේ දේවල් දකිනකොට (බ)
දර්ශන Sunday, 05 February 2017 09:43 AM
මෙය සංදර්ශනයක් නොව අහම්බයෙන් සිදුවූවක් බව හොඳින් පෙනෙනවා. මොනවා වුණත් වැඩේ හොඳයි (නි)