IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කතානායකට එරෙහිව විරෝධතාවක් වෙන්නප්පුවේ

(චන්දන ප‍්‍රනාන්දු)   

                                                
කතානායකවරයාගේ ක‍්‍රියා කලාපයට එරෙහිව හා ඉක්මන් මැතිවරණයක් ඉල්ලා අද (20) උදෑසන වෙන්නප්පුව නගර මධ්‍යයේදි විරෝධතාවක් පැවැත්විණි.

.                                                                                                  
ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් විසින් සංවිධානය කර තිබු විරෝධතාව  පාර්ලිමේන්තු මන්ත‍්‍රි සනත් නිසාන්ත හිටපු පළාත් සභා මන්ත‍්‍රිවරුන් වන පාලිත රෝහන ට්‍රෙවින් ප‍්‍රනාන්දු වෙන්නප්පුව ප‍්‍රාදේශිය සභා සභාපති සුසන්ත පෙරේරා හා ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රිවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.                            

                    

                                          
 



අදහස් (1)

කතානායකට එරෙහිව විරෝධතාවක් වෙන්නප්පුවේ

lakmal Tuesday, 20 November 2018 09:54 PM

මේ හෙටම වැඩේ කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site