(පාලිත ආරියවංශ)
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට මාසයක කාලයක් සම්පූර්ණ වූ අද (21) බදුල්ල ශාන්ත මරියා අසාන දෙව්මැදුරේදි සර්ව ආගමික කතිකාවතක් පැවැත්විණි.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පොළොන්නරුවේ වාචිස්සර හිමියන්,බදුල්ල ශාන්ත මරියා දේවස්ථානයේ ජූඩ් නිශාන්ත පියතුමා ,මවුලවි ඉසාඩ් උස්මානියා සහ එස්.පී.සාමි කුරුක්කුල්තුමා ඇතුළු සර්ව ආගමික නායකයෝ මෙහිදී අදහස් දැක්වූහ.
ශාන්ත මරියා දේවස්ථාන ශාලාවේදී ඉස්ලාම් ඉස්තාර් දෛනික උපවාසය මිදීම ද සිදුකෙරිණි.
පාස්කු ඉරිදා බෝම්බ සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහිකර පහන් දැල්වීමක්ද මෙහිදී සිදුකෙරිණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කිතුණු දේවස්ථානයකදී ඉස්ලාම් උපවාසය අත්හරී