(ඔගස්ටින් ප්‍රනාන්දු)
පුත්තලම මූලස්තාන පොලිසිය පිටුපස කුණු ඇළ අසළ තිබී ක්‍රියාකාරී තත්ත්වයෙන් යුතු ටී - 56 ගිනි අවි දෙකක් අද ( 2) සොයා ගත් බව පුත්තලම පොලිසිය කියයි.
පොලිසිය ලද තොරතුරකට අනුව කළ සෝදිසියකදී මෙම අවි දෙක හමුවූ බව පොලිසිය පවසයි.
මෙම අවි මීට පෙර වෙනත් ස්ථානයක වළ දමා තිබී ඇති බවත්, මේ දිනවල කෙරෙන සෝදිසි කිරීම් නිසා මෙම ස්ථානයට ගෙනැවිත් දමා ගොස් ඇති බවත්, අවිවල පස් තැවරී තිබූ බවත්, අවි ක්‍රියාකාරී තත්ත්වයෙන් පැවති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පුත්තලම පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - එච්. චන්දන)


2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුණු ඇළක් අසළ ටී-56 ගිනි අවි 2ක්
janahitha Friday, 03 May 2019 04:06 AM
මේ අවස්ථාවේ කල යුත්තේ සියලුම මහ ජනතාව අත ඇති අවි ආයුධ රජයේ ආරක්ෂක අංශ වලට සීමිත දින කීපයක් තුල බාර දියයුතු බවට නිවේදනය කර , ඉන් පසුව වහාම නිවාස පරික්ෂා කර, ආයුධ ඇති , එය හිමි කරුවන් තරාතිරම නොසලකා දින නියමයක් නොමැතිව සිර කර තැබීමයි. මෙවැන්නක් 1971 කැරැල්ල අවස්ථාවේදී ක්‍රියාත්මක කෙරුණි. ජනතා ආරක්ෂාව රැකීමට මෙය වැදගත් ගත් වේ.