IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කඩු ප්‍රහාරයකින් දෙදෙනෙකු රෝහලේ

(අශෝක තිලකරත්න)

අම්බලන්තොට තවාලුවිලදී අද (27) දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුරේදී  එල්ල වූ කඩු ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි    අම්බලන්තොට පොලිසිය  පවසයි.

මෙම ගැටුමෙන් තුවාල ලබා  රෝහල් ගතකර ඇත්තේ අම්බලන්තොට තවාලුවිල බෙලිගාල්ගොඩ  පදිංචි කපිල විජේදීර නැමැති 44 හැවිරිදි පුද්ගලයෙකු සහ ජේ.කේ.ජයනන්ද නැමැති 37 හැවිරිදි පුද්ගලයෙකි.

තවාලුවිල වෙල්යායේ දී අද (27) උදෑසන ලබාදීමට නියමිතව තිබූ දානයක් සූදානම් කරන ස්ථානයකට පැමිණි පුද්ගලයින් කීහිපදෙනෙකු විසින් ඇතිකළ ආරවුලක් අතරතුරේ දී මෙම කඩු ප්‍රහාරය සිදු කර ඇතැයි මේ සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.



අදහස් (0)

කඩු ප්‍රහාරයකින් දෙදෙනෙකු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site