IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කඩු තුනක් සමඟ අයෙකු අත්අඩංගුවට

(ජේ.කේ.එල් චාමින්ද)
 
කඩු තුනක් ළග තබාගෙන සිටි පුද්ගලයකු  දෙද්දුවත්ත ප්‍රදේශයේ දි අද (04) අත්අඩංගුවට ගත්බැව් බද්දේගම පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු 45හැවිරිදි වියේ පසුවන විවාහකයෙකි.
 
සැකකරු විසින් දෙද්දුවත්ත ප්‍රදේශයේ පොල්ඉඩමක මුරකරුවකුට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය ලද පැමිණිල්ලකට අනුව  සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දි මොහු සතුව තිබී මෙම කඩු තුන හමුවී ඇත.
 
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 



අදහස් (2)

කඩු තුනක් සමඟ අයෙකු අත්අඩංගුවට

Asoka Tuesday, 04 February 2020 07:48 AM

පුදුම නීති. පල්ලිවල අච්චර කඩු අහු උනා එක්කෙනෙක් පොලීසි වලට ගත්තේ නෑ. සිංහල කෙනෙක් ගාව තිබුනම තමයි පොලීසිය ඕවා අල්ලන්නේ.

:       0       0

Pradeep Tuesday, 04 February 2020 01:03 PM

මේකට නම් එච්චර කලබල වෙන්න ඕන නෑ. දුවගේ ආරක්ෂාවට හෝ තණකොළ කපන්න තියාගත්තා වෙන්න පුළුවන්. ඔය ඕන තරම් පහුගිය කාලේ අහුවුනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site