IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කඩොලාන කැපූ අටදෙනක් අත්අඩංගුවට

මන්නාරම, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මඩු කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් වංකාලේ උඩෙඉඅඩි කළපු ප්‍රදේශයේ කළ වැටලීමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබී කපන ලද කඩොලාන ශාක කොටස්, පිහි 02 ක් සහ පොරෝ 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෝ වයස අවුරුදු 43, 38, 31, 29, 27 සහ 19 වියේ පසුවන අතර  මන්නාරම පදිංචිකරුවෝය.
 
මන්නාරම, වන සංරක්‍ෂණ නිලධාරීන් සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මෙම වැටලීම කර ඇත. 

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)

 

 



අදහස් (1)

කඩොලාන කැපූ අටදෙනක් අත්අඩංගුවට

Janaka Wednesday, 10 April 2019 05:20 AM

මේ අයට මොනවා කරන්නද මන්දා. කඩොලාන ශාකයක වටිනාකම දන්නේනැති හරක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site