සමන් විජය බණ්ඩාර
කොළඹ නුවර පාරේ මාවනැල්ල ප‍්‍රාදේශීය සභා බල සිමාවේ පිහිටි පහල කඩුගන්නාව කොටසේ පිහිටා තිබු ඇට්ටරමාරා ගසක් පළතුරු කඩ පෙළේ කඩ කිහිපයක් මතට හා ප‍්‍රධාන මාර්ගය පතිත විමෙන් එහි සිටි තරුණෙයකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව මාවනැල්ල පොලිසිය පවසයි.
ගසට යට විමෙන් බරපතල තුවාල ලැබු තරුණයා එහි සිටි පිරිස් කඩිනමින් කඩුගන්නාව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදි මියගිය බවත් තුවාල ලබා ඇති පුද්ගලයන් මාවනැල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව පොලිසිය පවසයි.

2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඩුගන්නාවේ ගසක් කඩා වැටී අයෙක් මරුට : දෙදෙනෙක් රෝහලේ