(ශාන්ත චන්ද්‍රසිරි)
ලංකාවට ආවේණික වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින දැඩි රක්ෂිත සතෙකු වන කොටියකුගේ දතක් තම සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගන්නා ලද පුද්ගලයකු හට රුපියල් 20,000 ක් දඩයක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (9) නියෝග කළේය.
මෙලෙස දඩ නියම වුයේ ගම්පොල, බෝවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය.
දිග සෙන්ටීමීටර් 3.5 කින් හා සෙන්ටිමීටර් 2.5 ක වට ප්‍රමාණයකින් සමන්විත කොටි දතක් මෙම සැකකරු විසින් තම සන්තකයේ තබාගෙන සිටියදී හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ස්වභාවික මංපෙතට පිවිසෙන ගේට්ටුව අසලදී වනෝද්‍යාන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොටි දතක් ළඟ තබා ගත් අයෙක්ට දඩ