බිඟුන් මේනක ගමගේ
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය කාල සටහන් දැක්වෙන ඩිජිටල් තිරයේ තාක්ෂණික දෝෂයක් නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටිතැයි මගීහු මැසිවිලි නගති.
ධාවනය වීමට නියමිත දුම්රිය 32ක පමණ කාල වේලා මෙමගින් දැක්වෙන නමුත් දැන් එහි ප්‍රදර්ශනය වෙන්නේ දුම්රිය 8ක වේලාව පමණි.
ඇතැම් දුම්රිය කාල සීමා ගැන භාෂා තුනෙන්ම නිවේදන නිකුත් නොකෙරෙන නිසා විදෙස් සංචාරකයෝ මෙමගින් විශාල සන්නිවේදන ප්‍රශ්නයකට මුහුණ පා සිටිති.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටුව දුම්රිය ස්ථානයේ ඩිජිටල් කාලසටහනේ ලෙඩක්