(ඩී. ජී. සුගතපාල)
මාතර හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කටුවැව වැඩබිමේ චීන ජාතික ඉංජිනේරුවරයකුට මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු විසින් පහරදී ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලත් චීන ජාතිකයා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.
ඔහු ඊයේ (15)සවස වාහනයෙන් යමින් සිටියදී මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු පාර හරස්කර වාහනය නවතා ඔහු ඉන් පිටතට රැගෙන පහර දී ඇතැයි පොලිසිය පවසයි.
වැඩබිමේදී එම ඉංජිනේරුවරයා සේවකයින්ට අවවාද කිරීම හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම පහරදීම සිදුකර ඇති බවට සැකකරන බව පොලිසිය පවසයි.
හම්බන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටුවැව වැඩබීමේ චීන ඉංජිනේරුවෙකුට පහරදීලා