IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කොටපොළ පවුල් 5 ක සාමාජිකයින් 21 ක් ඉවත් කෙරේ

(එස් .ඩි. කොඩිකාර )

කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නාය යාමේ අවදානමට ලක්ව ඇති   පවුල් 05ක සාමාජිකයින් 21 කු වැසි සහිත කාලගුණික තත්ත්වය පහ වනතුරු ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස අද (19) ස්ථාන පරීක්ෂණයක් සිදුකළ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ ජාතික ගොඩනැගිලි පර්යේෂණ  සංවිධානයේ දිස්ත්‍රික් නිලධාරී පී.එස්.මැණික්පුර මහතා  උපදෙස් ලබාදුන්නේය.

මෙ සේ අවදානමකට ලක්ව ඇත්තේ පතවල නඩකන්ද  ග්‍රාම නිලධාරී වසමට අයත් ඔලගන්දෙණිය ගම්මානයේ නිවාස පහක පුද්ගලයන් බව කොටපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මානෙල් ආනන්ද මහතා පැවසීය . 

මේ හේතුවෙන් එම පවුල් වල සාමාජිකයින් ඔවුන්ගේ ඥාති නිවෙස්වල තාවකාලිකව ලැගුම් ගෙන ඇති අතර ඔවුන්ට අවශ්‍ය වියළි සලාක කොටපොල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සපයන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය .

මේ අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා කොටපොල ප්‍රාදේශීය ලේකම් ගනේෂ  අමරසිංහ කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා ඇතුළු කණ්ඩායමක් එක්ව සිටියහ.



අදහස් (1)

කොටපොළ පවුල් 5 ක සාමාජිකයින් 21 ක් ඉවත් කෙරේ

vidya Wednesday, 20 May 2020 01:39 AM

අනේ මේ අහිංසක මිනිස්සුන්ටයි, දරුවන්ටයි මුහුණු ආවරණයක්වත් දීලා නෑනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2436 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site