( එස්.ජී.උබේපාල)
ප්‍රාදේශීය සභාවේ කොවිඩ් ආසාදිතයෙක් හමු වීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව වසා දැමීමට කටයුතු කළ බව කහටගස්දිගිලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවැසීය.
කහටගස්දිගිලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් සිදු කළ අහඹු පී.සී.ආර් පරික්ෂණයකින් අනතුරුව එහි සේවය කළ සේවිකාවක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇත.
ඒ අනුව කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවේ සේවකයින් 70 ක් සහ සභාපති වරයා ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇත.
ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරෙණ අත්‍ය අවශ්‍ය සේවා කටයුතු අඛණ්ඩව සිදු කෙරිමින් පවතින බව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අප මේ පිළිබ ද කළ විමසීමේදී ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
581
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කටගස්දිගිලිය ප්‍රාදේශිය සභාව තාවකාලිකව වහයි