(සුදත් එච්. එම්. හේවා )
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට අද (12) උදැසන සිට පවතින අධික වර්ෂාවත් සමඟ කොටගල ක්‍රිෂ්ලට් ෆාම් ප්‍රදේශයේ නිවාස පහක් ජලය යටවී තිබේ.
එම නිවාසවල පුද්ගලයන් 21දෙනකු අවතැන්ව ඇති අතර එම පුද්ගලයන් ඔවුන්ගේ ඥති නිවාසවල තාවකාලික පදිංවියට ගොස් ඇත.


2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොටගල නිවාස කිහිපයක් වතුරෙන් යට වෙයි