IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


කොච්චිකඩේ පල්ලියේ තිබී ලක්ෂ 4ක රන් භාණ්ඩ සොරාගත් දෙදෙනෙකු රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් කොළඹ කොච්චිකඩේ කතෝලික දේවස්ථානයේ දී මරණයට පත්වූවකුට අයත් රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ ජංගම දුරකතනය සොරාගෙන උගස්කළ බව කියන පුද්ගලයින් දෙදෙනකු ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය අද (13)  නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හේකිත්ත වත්තල පදිංචි සීවනු අය්යාදොරේ ත්‍යාගරාජා සහ ජම්පටාවීදිය, කොළඹ 12 පදිංචි ගයාන් චන්ද්‍රසේකර නැමැත්තන්ය.

එමෙන්ම මෙම මරණකරුගේ ජංගම දුරකතනය සන්තකයේ තබාගෙන සිටි පළමු සැකකරුගේ දියණීය වූ ත්‍යාගරාජා දේව දර්ශනී යන අය රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද අධිකරණය නියෝගය කළේය.



අදහස් (1)

කොච්චිකඩේ පල්ලියේ තිබී ලක්ෂ 4ක රන් භාණ්ඩ සොරාගත් දෙදෙනෙකු රිමාන්ඩ්

Raveendra Monday, 13 May 2019 03:24 PM

ගරු අධිකරණයේ මෙවන් අයට උපරිම දඩුවම් ලැබේවා. කිසිදින අන්සතු දෙයක් ගැනීමට නොහැකි වන ලෙස ස්වබව ධර්මයා විසින් මොවුන් හට අනාගතය ගත කිරීමට දඩුවම් දෙනු ඇත.

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32277 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14777 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 362 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1283 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site