ගිණිකොනදිග කොළොම්බියාවේ මෙහෙයුමකදී වනාන්තරයේ පවත්වාගෙන ගිය කොකේන් නිෂ්පාදනාගාර 104ක් විනාශ කළ බව කොළොම්බියා මාධ්‍ය පවසයි.
මෙම නිශ්පාදනාගාර වලින් වර්ෂයකට කොකේන් ටොන් 100ක් පමණ නිපදවන බවද වාර්තා වී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොකේන් කම්හල් 100 ක් වනසයි