IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඖෂධ වෙළඳසැලකින් ලක්ෂ දෙකක කිරිපිටි - මාරුකාසි කොල්ල කාලා

(එස්. ඩී. කොඩිකාර)
 
දෙනියාය නගරයේ  ඖෂධ වෙළඳසැලකට ඇතුළු වූ පුද්ගලයකු අද (16) රුපියල්  ලක්ෂ දෙකකට අධික කිරිපිටි සහ මාරු කාසි  සොරා ගෙන ගොස් ඇතැයි දෙනියාය  පොලීසිය කියයි. 
 
වෙළඳසැලේ ඉදිරි දොරෙහි ඉබි යතුරු කඩා එම පුද්ගලයා ඇතුළුවී සොරකම් කරන ආකාරය එහි සවිකර තිබූ සී.සී.ටීවී කැමරාවේ  පටිගත වී ඇතැයි පොලිසිය පවසයි.
 
වෙළඳසැලේ හිමිකරු වෙළඳසැල විවෘත කිරීමට පැමිණි අවස්ථාවෙහි ඉබි යතුරු   කඩා තිබෙනු  දැක සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇත. 
 
මීට පෙරද මෙම ඖෂධ වෙළඳසැල අවස්ථා කිහිපයකදී සොරුන් විසින් බිඳ ඇති අතර එම සොරුන් දෙනියාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කර තිබුණි.
 
සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ඖෂධ වෙළඳසැලකින් ලක්ෂ දෙකක කිරිපිටි - මාරුකාසි කොල්ල කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32259 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14748 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 80 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 356 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1275 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site