ඖෂධ වර්ග 48ක මිල අඩු කළත් පරන මිලටම විකුණන ඖෂළ අලෙවිසැල් ගැන පැමිණිලි 180ක් ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
පැමිණිලි ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ. මිල අඩු නොකිරීම, ඖෂධ සඟවාගෙන සිටීම වැනි චෝදනා ගැන ලැබුණු පැමිණිලි අනුව විමර්ශන අරඹා ඇතැයි එම අමාත්‍යංශය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඖෂධ මිල අඩු නොකළැයි පැමිණිලි 180ක්