IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඖෂධපිටිය රක්ෂිතයේ ගින්නෙන් අක්කර 200 ක් විනාශයි

 

 

 

රොමේෂ් මධුෂංඛ

 

වව්නියාව,ඉරට්ටපෙරියකුලම, ඖෂධපිටිය රක්ෂිත සීමාවේ ඇති වු ගින්නකින් ප්‍රදේශයේ අක්කර 200 ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බවට ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.

මේ දිනවල පවතින වියළි කාළගුණ  තත්ත්වය හා සුළං තත්ත්වය හේතුවෙන් ඇති වූ ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී රක්ෂිත‍ය ගිනිගත් බවට පොලීසිය කියයි.

හේන් ගොවිතැන් කිරීමට කැළැ එළිකරන පිරිස් විසින් සිදුකරන ගිනි තැබීම් හේතුවෙන් ප්‍රදේශයේ රක්ෂිත සීමාවන් ගිනි ගැනීම සිදුවන බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

ගින්න පිළිබඳ වාර්තා වූ අවස්ථාවේදී ඉරට්ටපෙරියකුලම පොලීසිය අදාළ ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට අවශ්‍ය පියවර ගත් අතර පොලීසිය විසින් එම අවස්ථාවේදීම හා වවුනියාව නගර සභා ගිනි නිවන ඒකකයට දැනුම් දී ගිනි නිවන රථ මගින් මහත් පරිශ්‍රමයක් යොදා ගින්න නිවා දැමීමට කටයුතු කරනු ලැබීය.

 



අදහස් (0)

ඖෂධපිටිය රක්ෂිතයේ ගින්නෙන් අක්කර 200 ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site