IMG-LOGO

ඕස්ට්‍රේලියානු අගමැතිගේ යෝජනාව විසිවෙයි

සමරිසි විවාහ නීතිගත කිරීමට ජනමත විචාරණයක් පැවැත්වීමට ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බූල් කළ යෝජනාවට එරට විපක්ෂය දැඩි ලෙස විරෝධය පළ කරයි.

එවන් තීන්දුවක් ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීමෙන් ජනතා මුදල් නාස්තියක් සිදුවන බවත් ඉන් සමරිසි විවාහ කෙරෙහි සමාජය නැඹුරු වන බවත් විපක්ෂයේ මන්තීවරු චෝදනා කරති.පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වීම ප්‍රමාණවත් බවත් කියති.

අගමැතිවරයා පහුගිය මැතිවරණයේදී මේ සදහා ජනමතවිචාරණයක් පවත්වන බවට පොරොන්දුවක් ද දුන්නේය.



අදහස් (0)

ඕස්ට්‍රේලියානු අගමැතිගේ යෝජනාව විසිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 7 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 657 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 780 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site