IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


ඒටීඑම් කාඩ්පතකින් මුදල් සොරාගත් අයෙකු අත්අඩංගුවට

(එස්. ඩි. කොඩිකාර සහ එන්. කේ. ඉන්ද්‍රවංශ)

පෙම්වතියගේ අක්කාගේ ඒ.ටී.එම්. කාඩ්පතින් රුපියල් ලක්ෂ දොළහකට අධික ප්‍රමාණයක් විටින් විට සොරා ගත් පුද්ගලයෙකු අද (31) අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය පැවසීය.

එම සිද්ධිය යට ගසන ලෙස අකුරැස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ පහමාරක අල්ලසක් ලබා දුන් සැකකරුගේ පියා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාම අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.

ඒ.ටී.එම්. කාඩ්පත හිමි තැනැත්තිය ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීමේදී එහි ශේෂය අඩු වී ඇති බව දැනගෙන ඒ පිළිබඳව සහෝදරියටද දන්වා අකුරැස්ස පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

 

 



අදහස් (0)

ඒටීඑම් කාඩ්පතකින් මුදල් සොරාගත් අයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31941 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14399 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11212 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 15 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 271 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1219 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site