නාලක සංජීව දහනායක
පවතින අධික වර්ෂාව හේතුවෙන් එළවළු මිළ ඉහළ යෑම ලබන මස අවසන් වනතුරු පවතිනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (26) පැවැසීය.
දැනට සති හතරක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට හා පහත රට එළවළු වගා බිම්වලට දැඩි හානි සිදුව ඇතැයි කී අමාත්‍යවරයා මේ හේතුවෙන් දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු තොග අඩුවී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු, අමාත්‍යංශයට දැනුම් දී තිබේ.
මේ හේතුවෙන් සෑම එළවළුවකම මිල පෙර පැවැති මිළට වඩා ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘එළවළු මිල ඉහළයාම ලබන මස අවසන් වනතුරු පවතිනවා’