IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


එස්.ඩී.බණ්ඩාරනායක ගුණ සැමරේ

( තිලකරත්න දිසානායක සහ  චතුරංග චන්ද්‍රසේකර.)

ඉඹුල්ගොඩ වීරයා නමින් ප්‍රචලිත, 1952 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ගම්පහ මැතිවරණ කොට්ඨාසය නියෝජනය කළ අභාවප්‍රාප්ත එස්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 6 වන ගුණ සමරුව අද (3)පෙරවරුවේ  ඉඹුල්ගොඩදී පැවැත්විණි.

මේ නිමිත්තෙන් ඉඹුල්ගොඩ බණ්ඩාරනායක ප්‍රතිමාවට පුෂ්පෝපහාර පුද කිරීමෙන් අනතුරුව ඉඹුල්ගොඩ විජයාරාම විහාරස්ථානයේදී මහා සංඝයා වහන්සේලා 15 නමක් විෂයෙහි දහවල් දානය පිරිනැමීමද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතාද , එස්.ඩී.බණ්ඩාරනායක මහතාගේ බිරිඳ ඩොරීන් ඩයස් බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් සහ බණ්ඩාරනායක සදනමේ ලේකම් ජස්ටින් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 



අදහස් (0)

එස්.ඩී.බණ්ඩාරනායක ගුණ සැමරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14129 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11109 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 188 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site