උදා ගම්මාන වැඩසටහනේ හයවැනි ගම්මානය වන මඩකලපුව දිස්ත‍්‍රික්කයේ එරාවුර්පත්තු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සවුකඩිහි කාමච්චි ග‍්‍රාමම් ගම්මානයේ නිවාස 25 ක් ජනතා අයිතියට ලබාදීමේ උත්සවය මැයි මස 15 වැනිදා උදේ 10 ට නිවාස ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වීමට යයි.
අක්කර හතරක ඉදි කැරුණු නිවාස 25 න් නිවසක් සඳහා වෙන්කර ඇති භූමි ප‍්‍රමාණය පර්චස් 15 කි. එම ප‍්‍රදේශයේ ජනතාවට නිවාස ණය ලබාදීම, තෝරාගත් පවුල් නවයකට ඔප්පු පිරිනැමීම, සිමෙන්ති ආධාර ලබාදීම ආදී වැඩසටහන් රැසක්ද මෙදින ක‍්‍රියාත්මක වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
615
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එරාවුර්පත්තුවේ උදා ගම්මානය 15 ජනතා අයිතියට