IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එරක්කණ්ඩි වෙරළෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී


ත්‍රිකුණාමලයේ එරක්කණ්ඩි වෙරළ තීරයේදී පුපුරණ ද්‍රව්‍ය  තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ.
 
නාවික හමුදාව සහ  ත්‍රිකුණාමල පොලීසිය  එක්ව එරක්කන්ඩි වෙරලේ කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වී තිබේ.
 
 පුපුරණ ද්‍රව්‍ය අතර  විදුලි ඩෙටනේටර් 14 ක්, ජෙලට් කූරු 03 ක්, චාරජර් 04 ක් සහ අඩි එකහමාරක් දිගැති  වෙඩි නූලක්   මේ අතර තිබී ඇත.
 
 පුපුරණ ද්‍රව්‍ය තොගය  විඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමල පොලීසියට බාර දී ඇතැයි නාවික හමුදාව කියයි.
 
 මේ අතර  පුල්මුඩේ කෝකිලායි  ප්‍රදේශයේදී කළ  මෙහෙයුමකින් පීඩන බෝම්බයක් තිබී සොයාගෙන ඇති අතර එය නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් ආරක්ෂිතව නිශ්ක්‍රීය කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
 
නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක්  මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන  තිබේ.

(36698)

 



අදහස් (2)

එරක්කණ්ඩි වෙරළෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

nihal c k Thursday, 07 February 2019 07:38 AM

සංහිදියාව දොරේ ගලන නිසා එය සමරන්න ගෙනල්ලා.

:       0       3

Nuwan Thursday, 07 February 2019 09:34 AM

ඔව් ඔය මහවිරු දින වලට වගේ විශේෂ දවස් වලට අහස ආලෝකමත් කරන්න ගෙනාපු ඒවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site