IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එප්පාවල ගොවි සංවිධාන 36ක් උද්ඝෝෂණයේ


(දයාරත්න ඇඹෝගම)
 
 
එප්පාවල කොට්ඨාසයේ ගොවි සංවිධාන 36 ක ගොවි ගෙවිලියෝ පිරිසක් එප්පාවල නගරයේදී අද(13) උද්ඝෝෂණයක නිරත වූහ.
 
 වී සඳහා රජය මගින් ලබා දී ඇති සහතික මිල නිෂ්පාදන පිරිවැයටවත් ප්‍රමාණවත් නොවන බව පවසා වී සඳහා රුපියල් 50 ක සහතික මිලක් ලබා දෙන ලෙස බල කරමින් ඔවුහු උද්ඝෝෂණයේ යෙදුනහ.
 
ගොවි ගෙවිලියෝ 1000කට ආසන්න පිරිසක් විරෝධතාවයට එක්ව සිටියහ. 
 
විරෝධතාකරුවෝ තලාව - කැකිරාව ප්‍රධාන මාර්ගය එප්පාවලින් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූහ.
 
මේ හේතුවෙන් එප්පාවල නගරය හරහා ගමන් කළ වාහන අතුරු මාර්ග ඔස්සේ ධාවනය කරවීමට එප්පාවල පොලීසිය කටයුතු සැලැස්වීය.

 



අදහස් (0)

එප්පාවල ගොවි සංවිධාන 36ක් උද්ඝෝෂණයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 185 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site