IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


එප්පාවලින් මත්ද්‍රව්‍ය සමඟ හයක් සැකපිට


(දයාරත්න ඇඹෝගම)
 
එප්පාවල පොලිස් වසමෙහි කළ විශේෂ මත්ද්‍රව්‍යය වැටලීමකදී පාසල් සිසුන් ඇතුළු තරුණයින් සඳහා මත්ද්‍රව්‍යය අලෙවිකළ පුද්ගලයින් 06 දෙනෙකුරුපියල් ලක්ෂ 05 කට අධික මත්ද්‍රව්‍යය සමඟ එප්පාවල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින්, කේරළ ගංජා, මත් පෙති ඇතුළු මත් ද්‍රව්‍ය සහ සහ වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන මුවකුගේ හමක්ද  මේ  අතර තිබී සොයාගෙන තිබේ.

කොළඹ ප්‍රදේශයේ සිට  මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍යය රැගෙන විත් මෙම ප්‍රදේශයේ විකුණන බවට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
 
සැකකරුවන් තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 



අදහස් (0)

එප්පාවලින් මත්ද්‍රව්‍ය සමඟ හයක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 757 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site