ඩුබායි සහ කටාර් රාජ්‍යයන්හි සේවය සඳහා පිටත්ව යන ශ‍්‍රමිකයින්ට රක්ෂණ ආවරණයක් ලබා ගැනීම අනිවාර්ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විශේෂයෙන්ම විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අදාළ රක්ෂණ ආවරණය එම රටවල රැකියා නියෝජිත ආයතනයට ඉදිරිපත් කළ යුතු බව එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ඉකුත් 20 වැනිදා සිට එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක බව විදේශ සේවා කාර්යාංශය පවසයි.
2025 නොවැම්බර් මස 04
576
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘එතෙර සේවයට රක්ෂණය අනිවාර්යයි‘